Episode 01: Cryptocurrency Basics (Sinhala Language – සිංහල භාෂාවෙන්)
Hello guys,
I am planing to prepare a series of videos on "Cryptocurrency", it's called "Cryptocurrency 101" in order to help the newbies, I will be posting series one by one. There are two types, One i will be conducting in Sinhala Language and The other one I will be conducting in English language.
??? සුබ දවසක් සියලු දෙනාට ???
CRYPTOCURRENCY 101කියලා Video series එකක් කරන්න බලාපොරොත්තු වෙනවා අලුතින් Crypto වලට සම්බන්ධ වෙන්න ඉන්න ශ්‍රී ලංකාවේ නවක අයට සහ crypto ඉගෙන ගන්නා අයට. මෙම ඉගනීම්පෙල එන්නේ Episode විදියට. මගේ Youtube channel එකට subscribe කරන්න ඉදිරියට එන Video ගැන දැන ගන්න. පුලුවන් තරම් share and facebook post කරන්න. ශ්‍රී ලංකාවේ ඉන්න අය අතරට යන්න. මගේ තියෙන ලොකුම අරමුණ නම් ශ්‍රී ලංකාවේ සිටින පුරවැසියන්ගේ Crypto Currency පිලිබඳ දැනුම වර්ධනය කිරීමයි.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
??? ABOUT ME ???
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
My name is CryptoFox, and I'm an Engineer, Crypto Lover, Enthusiast and a Trader. Doing researches on Cryptocurrency related content.
✍️ Facebook Group:
Thank you! Share, Like and comment
Disclaimer: These videos are for educational and informational purpose only.
Actually you are a great person. I’m proud of you. I respect you sir
අවුරුදු 4කට පස්සෙ අත්‍යාවශ්‍ය ම වෙලාවක හොඳ ම පැහැදිලි කිරීමක් ලැබුනා. ?
බොහොම වටිනවා.
ගොඩක් පිං.?
අවුරුදු 3කට පස්සෙත් අපි දැනුම ගන්නව අපතේ ගිහින් නෑ සර් ගෙ මහන්සිය. බොහොම ස්තූතියි ❤️
???
?❤️
I had interest on last year but did not know how to start it. This is an amazing video with precise details for a beginner. Thank you very much and you are indeed an electronic engineer. 🙂
thanks for the compliment bro, appreciate it
Thank you for giving us that much of knowledge! Highly appreciate your service ❤️ I’m soooooo much pleased with your video & wondered on your awareness!
Best Sinhala Crypto mentor bro, explained so simply, can see lot of effort behind ur videos, great help for SL crypto newbies.
මේ වගේ දෙයක් කියලා දෙන ඉතාම සුළු කීප දෙනෙක් අතරින් ඔබ විශිෂ්ඨයි…!!!
@Spotify LK Official ♪ pirameed neda
Eththatama.mamath weradi vidiyata hithan hitiye.godak wedagath
ලොකු දැනුමක් ගත්තා. ගොඩක් ස්තූතියි. අවුරුදු 3කට කලින් දැම්ම මේ වගේ වටින වීඩියෝ එකක් අද බලන එක ගැන ලොකු දුකක් තියෙනවා. Thank you for the sharing the knowledge brother.
Hoyala hoyala hariyata igena ganna adai hoya gaththe math.
ඇත්තටම මේවගේ දෙයක් මීට කලින් බලන්න තිබුනනම් වටිනවා.
මාත් ගොඩක් කල් ඉදන් මේ ගැන හොව්වේ. ඒත් අද තමා හරියටම හොයා ගත්තේ.
ඒ මොකො දුකයි කිව්වෙ bro, මාත් දැන් බලන්න හැදුවෙ ?
It’s a great explanation. Thank you so much
I should thank you for transferring the knowledge to us. All the very Best…!
I am downloading it. Thanks for the video. It will help anybody to understand about Crypto currencies easily in Sinhala language. Keep posting Rangana.Good luck!
Thanks for the feedback, really appreciate it.
Very descriptive and useful. Get a vast knowledge about crypt currency.
Thank you very much. I followed many videos abt bitcoin in all 3 languages. this is the best video I understand. hope to follow following videos as well.
Very wide range of explanation ,keep continuing , thank you very much brother
Thanks so much for your knowledge bro. Highly Appreciate your contribution.
Excellent work brother. Nice explanation indeed. Thanks for everything. ???
ලොකු වට තේරුම් ගන්න තරම් දැනුමක්නම් නෑ ඒත් ඉවරවෙනකම් බැලුව ඔයා හොද මහත්තයෙක් එචරයි තේරුනෙ ගුරුමුස්ටිය නැතිව හොදට කියාදෙනව කවුරු හරි ගොඩයනවනෙ බෝම ස්තුතී
Just finished the first episode. Very useful material. Many thanks for sharing your hard earned knowledge Rangana.
Thanks for presentation for beginners to initiate own investments
අනාගතයට සෑම දෙනෙකුටම ඉතා වැදගත්. බොහොම පිං…. මහත්මයා…??? තෙරුවන් සරණයි..!!! ☸️??☸️??☸️??