Login

Lost your password?
Don't have an account? Sign Up

Episode 01: Cryptocurrency Basics (Sinhala Language – සිංහල භාෂාවෙන්)

Hello guys,

I am planing to prepare a series of videos on "Cryptocurrency", it's called "Cryptocurrency 101" in order to help the newbies, I will be posting series one by one. There are two types, One i will be conducting in Sinhala Language and The other one I will be conducting in English language.

??? සුබ දවසක් සියලු දෙනාට ???

CRYPTOCURRENCY 101කියලා Video series එකක් කරන්න බලාපොරොත්තු වෙනවා අලුතින් Crypto වලට සම්බන්ධ වෙන්න ඉන්න ශ්‍රී ලංකාවේ නවක අයට සහ crypto ඉගෙන ගන්නා අයට. මෙම ඉගනීම්පෙල එන්නේ Episode විදියට. මගේ Youtube channel එකට subscribe කරන්න ඉදිරියට එන Video ගැන දැන ගන්න​. පුලුවන් තරම් share and facebook post කරන්න​. ශ්‍රී ලංකාවේ ඉන්න අය අතරට යන්න. මගේ තියෙන​ ලොකුම අරමුණ නම් ශ්‍රී ලංකාවේ සිටින පුරවැසියන්ගේ Crypto Currency පිලිබඳ දැනුම වර්ධනය කිරීමයි​.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
??? ABOUT ME ???
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
My name is CryptoFox, and I'm an Engineer, Crypto Lover, Enthusiast and a Trader. Doing researches on Cryptocurrency related content.

✍️ Facebook Group:

Thank you! Share, Like and comment

Disclaimer: These videos are for educational and informational purpose only.

https://www.ethereum4all.live

29 comments

  1. Nanda Wickramage

    අවුරුදු 4කට පස්සෙ අත්‍යාවශ්‍ය ම වෙලාවක හොඳ ම පැහැදිලි කිරීමක් ලැබුනා. ?
    බොහොම වටිනවා.
    ගොඩක් පිං.?

  2. dinu roshan

    අවුරුදු 3කට පස්සෙත් අපි දැනුම ගන්නව අපතේ ගිහින් නෑ සර් ගෙ මහන්සිය. බොහොම ස්තූතියි ❤️

  3. menaka rajapakshe

    I had interest on last year but did not know how to start it. This is an amazing video with precise details for a beginner. Thank you very much and you are indeed an electronic engineer. 🙂

  4. S U N S H R I presents

    මේ වගේ දෙයක් කියලා දෙන ඉතාම සුළු කීප දෙනෙක් අතරින් ඔබ විශිෂ්ඨයි…!!!

  5. Alosha harijith Bandara

    ලොකු දැනුමක් ගත්තා. ගොඩක් ස්තූතියි. අවුරුදු 3කට කලින් දැම්ම මේ වගේ වටින වීඩියෝ එකක් අද බලන එක ගැන ලොකු දුකක් තියෙනවා. Thank you for the sharing the knowledge brother.

    1. Desire Code

      ඇත්තටම මේවගේ දෙයක් මීට කලින් බලන්න තිබුනනම් වටිනවා.
      මාත් ගොඩක් කල් ඉදන් මේ ගැන හොව්වේ. ඒත් අද තමා හරියටම හොයා ගත්තේ.

  6. tharuja rocks

    ලොකු වට තේරුම් ගන්න තරම් දැනුමක්නම් නෑ ඒත් ඉවරවෙනකම් බැලුව ඔයා හොද මහත්තයෙක් එචරයි තේරුනෙ ගුරුමුස්ටිය නැතිව හොදට කියාදෙනව කවුරු හරි ගොඩයනවනෙ බෝම ස්තුතී

  7. Sumedha Udawela

    අනාගතයට සෑම දෙනෙකුටම ඉතා වැදගත්. බොහොම පිං…. මහත්මයා…??? තෙරුවන් සරණයි..!!! ☸️??☸️??☸️??

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

*
*